Monthly Archives: November 2009

දහඅට සන්නිය පිළිබද වගතුග

පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅටසන්නිය වශයෙන් ප්‍රසිද්ධය. තාම බලසම්පන්න ශාන්ති කර්මයක් වන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන්හැඳින්විය. … Continue reading

Posted in මගේ අදහස් | 3 Comments