කාලයේ ඇවෑමය.

මම ගොඩක් දවසකින් ලිපියක් ලියන්නේ මේ දවස් වල මම ඉන්නේ ලොකු අභියෝගයකට ලං වෙමිනි මන්ද තව ටික දවසකින් ආරම්බ වීමට නියම්ත A\L විභාගයට පෙනී සිටින්නට සිටින නිසා එනිසා මේ දවස් වල ලිපියක්වත් ලියන්න වුනේ නැත්තෙ වෙලාව නැති නිසාවෙනි. බොහෝ අය අද ජීවත් වන්නේ ගොඩක් හීන තියෙනවා නමුත් ඒ හීන සැබෑ වෙන්නෙ කියෙන් කීදෙනාගේද. නමුත් කාලය ඔය සියලු දේවල් ඉටු වුනත් නැතත් කාලය කෙමින් ගෙවී යනවා. ඔන්න ඕක තමයි අද සමාජ තත්වේ.
අද රුකියා අර්බුදයත් මේ කාලයේ කොටසක් වී හමාරය. මම එහෙම කියන්නෙ අද බොහෝ අය රුකියා නොමැතිව කාලය වොදමන්නේ එක්කො උද්ඝෝෂණ වියාපාර සදහාය නමුත් බොහෝ දුරට ඔය කියන කිසි එකක් පල ප්‍රයෝජන නොවේ. නමුත් තමන්ට නොදැනිම තමන්ගේ වයසත් ඔය කාලයත් සමග ගෙවී යනවා. එප මන දුක් විදින සමාජයක කොතරම් පිරිස් නොයෙක් ප්‍රශ්ණ පිළිබදව සිතනවද අවසානය වන්නේ කාලය ඇවෑමෙන් ගෙවී  යාමයි.
අවසාන වශයෙන් මට පෙන්වන්න තියෙන්නෙ මම ලියපු මේ කියමන ටිකක් කල්පනා කලොත් තේරේවි යතාර්තය මොකක්ද කියලා අපේ ජිවිතයේ හැම දෙයකටම හරස් වන්නේ කාලය බව. නමුත් අප දැන ගත යුතුයි මේ සියල්ලට ඉදිරියෙන් අපේ වැඩ කර ගෙන යාමට අපි ඉබේම පෙබිය යුතුය.

Advertisement

One Response to කාලයේ ඇවෑමය.

  1. කතාව ඇත්ත…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s