අපේ පාසල් ක්‍රීඩා උත්සවය.

අවුරුද්ධකට සැරයක් පවත්වන අපේ පාසල් ක්‍රීඩා උත්සව ඉතා ඉහලින් පැවැත් වුනා කියන්න දේවල් නම් ගොඩක් දේවල් තියෙනවා මන්ද අපේ පාසලේ අපේම සහෝදර ස‍හෝදරියො කණ්ඩායම් තුනකට බෙදි ඉතා උද්‍යොගිව සියලු දෙනා ක්‍රීඩා කර සිය නිවාසයෙ ජයග්‍රහණය පතා ක්‍රීඩා කලේය. මම මගේ නිවාසයට මගේ උපරිම සහයේගය දී වැඩ කරාය ඇත්තට නිවාසාන්තර තරගයක් කියන්නෙ සිලු දෙනාගේ කැපවීම හා උද්‍යොගය තිබිය යුතුයි. එවිට හොඳ තරගයක් අනික් නිවාස නියෝජනය කරන පිරිසට ලබාදෙන්න පුලුවන් වෙනවා. ඇත්තටම අවසානයේ සතුට පමණක් නොව අත්දැකීම් රාශියක් ලැබෙනවා.අපි අපේ නිවසය හදන්න ගොඩක් කැපවීම් කර මම විතරක් නෙවේ අපේ පාසලේ නිවාස බාර අවාර්යය වරුත් රෑ වෙනකන් සමහර වෙලාවට එළිවෙනකන් නිද වරාගෙන අපි නිවාස හදන්න කැපවුනා ඇත්තටම අපි ඒ කැපවුන කැප වීම යම් දවසකදි ගොඩක් වටින කාරණයක් වෙන්න පුලුවන්. අපි අපිට ක්‍රීඩාව පැත්තෙන්ද ගොඩක් සහයෝගය දුන්නා. අවසානයේ උත්සවය ඉතා හොදින් සාමකාමිව නිමාව ඊයේ 8 වන දින නිමාවට පත්වුනා. මන්ද මට මෙය ගොඩක් වැදගත් දෙයක් උනා එයට හේතුව මම 13 වසරෙ ඉගනුම ලබන හෙයින් නැවත අපිට මෙවනි අත්දැකීමක් ලැබෙන්නෑ අපි මේ අවුරුද්දෙන් පාසලෙන් ඉවත්වන නිසා නමුත් අපි අපේ පාසලට සදා ගෞරව කරනවා.

Advertisement

2 Responses to අපේ පාසල් ක්‍රීඩා උත්සවය.

  1. බ්ලොග් එකේ අකුරු ටිකක් ලොකු වැඩී වගේ.. ‍
    සුබපතනවා.. දිගටම ලියන්න..

  2. හ්ම්ම්ම්ම්……. මාගේ උනුසුම් සුභ පැතුම්….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s