ජීවිතේ ගැන ටිකක් හිතමුද?

ඇත්තටම අපි ජීවිතේ හමුවන බෙහෝ දේවල් වලට වටිනාකමක් තියෙනව. එවගේම ජීවිතයත් ගොඩක් වටිනවා. මේ බව අද ගොඩක් දෙනෙක් හිතන්නැති කාරණයක් වෙලා තියෙනව. මන්ද මම හිතන විදියටනම් බොහෝ තීරන ගැනීමේදි තාවකාලික තීරන ගැනීමයි අපි තීරනයක් ගන්නවා නම් ජීවිතේට වැදගත් වන තීරනයක් ගැනීම වඩාත් සුදුසු වෙයි.
අද දිවිනසා ගැනීමට ගොඩක් දෙනා පෙලබී සිටින්නෙ ඉක්මන් තීරන ගැනීමයි.සදාකාලික වෙනස්නොවන තිරනයක් වන මරණය ඉක්මනින් වැලද ගැනීමක්ය. ගොඩක් දුරට අපේ තරුණ පරම් පරා මෙසේ කෙටිකාලින තීරන ගනියි. නමුත් එයින් පසුතැවීමට ලක්වන්නේ තමන්ව ආදරෙන් හදා වඩා ගත් දෙමව් පියන් පමණි. ගොඩක් දුරට ආදර සම්බන්ද තාවයන් නිසා තරුණයන්
අපහසු තාවයට ලක්වුනාට තරුණියන් එසේ නොවේ ඔවුන් අය ආහශ්‍රය කරයි. නමුත් අපේ කොල්ලො එකක් මත්තෙම නැහිලා  අවසාන තීරනය වන්නේ ජීවිතය අහිමි කරගැනීම පමණි. නැති නම් මත්ද්‍රව්‍ය වලට පෙළබීම නිසා එයින් ජීවිතය හානිකර ගැනීමට උත්සාහ කරයි. කවදාවත් අනුකම්පා නොකරන තරුණියන් අද සමාජයේ දකිනට ලැබෙ. ඇත්තටම හැම දෙනාම එසේය කියා අනුමාන කරන්න බැහැ නමුත් බොහෝ දෙනෙක් මෙසේය. අත්තටම අපි ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් වැඩකරන්නේනම් ඇත්තට අපි කවදාවත් මෙවැනි අපහසුතාවලට ලක්නොවේ.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s