ළමා අපවාර දැන් දැන් වැඩිවෙනවා නේද?

මම ගොඩක් දවසකින් ලියන්න ගත්තෙ මොකද මේ දිනවල මම පංති නසා blog එකට කිසිවක් ලියන්නට තරම් විවේ කයක් තිබුනේ නැහැ නමුත් මාද්‍ය තුලින් රෑපවාහින් ගුවන්විදුලි මගින් අහන්නට දකින්නට ලැබෙන්නෙ නොයෙක් ප්‍රදේශවලින් අනාවරනය වන්නා වු ළමා අපාචාර සම්බන්ද සිදුවීම්ය.මන්ද මෙවැනි තත්වයක් වුදා වෙලා තියෙන්නෙ කුමක් නිසාද යන්න මම කියන්න දන්නැ අද බොහෝ බාල වයස් කාර දරුවන් අතවරයට ලක්වන අවස්තාප්‍රමාණය ඉහළ ගොස් අත.ළමුන් සදහා ලැබෙන්නා වු ආරක්ෂාව අඩු බැවින් මෙවනි තත්වයන් උදා වේ. සැලකිලි මත්කමින් ඕනෑම දෙයක් දිහා බලන්නේ නම් මෙවනි තත්වයන් වලක්වා ගතහැකිය. අද කුඩා ළමුන් බ‍හෝ දුරට අතවරයට ලක්වන්නේ වැඩිහිටි පාර්ෂවය අතින්ය සමහර අවුරුදු 60 ඉක්මවා ගිය අය මෙවනි දේ ඉටුකර ගැනීමට පෙළඹී ඇත. සමාජය මෙතරම් දුරට අසාදාරන කම් කරන්නේ ඇයි ද යන්න ගැටලුවකි. ඔබ සැලකිලි මත්ව කටයුතු කලහොත් ඔබේ දරුවා මෙවැනි අපචාරි ක්‍රියා කරන තිරිසන් ගති ඇත්තවුන්ගෙන් බෙරා ගැනීමට හැකි වේ.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s