සෙනෙහස අපිරි මිතලෙස
පුදදෙමින් සිසු කැලට
දයාබර පාසල් මවුනි
ඔබෙනි අප ලැබුවෙ සිප්සත
යන මාවත හොදට පහදා
දෙමින් සිප්සත සැමට නිබදා
ආදර ගුරැපියන් සෙනෙහෙ බර
ගුරැ මවුනි ඔබලයි අපට ආලෝකය
සැමදා මවුනි පාසල්
සිහිකරමි සෙනෙහසින්
ඔබතුලින් ලත් දැනුම
දෙමිය මතුදා තවත් පරපුරකට











